පිස්සු වැටුනෙමි....😉😉😉
හිත කීරි ගස්සපු
බැල්මට ගනන් උස්සපු
සත්තකින් බැදුනා රහසින්
හදවත ඔබට සෙනෙහෙන්....
නෙතට විදිනා බැල්මයි
හීය වාගේ තුයුනුයි
හිනා වට ලොබයි
උනුහුමේ ගුලි වෙන්න ආසයි...
හැම බැල්මටම නොසැලෙන
මගෙ හිතට හැම වෙලේ රින්ගන
ආදරේ ලස්සන
හීන ලෝකෙක විදිමු එනවද...😉😉
ප.ලි: අර්ජුන් රාම්පාල් ට පස්සෙ මගේ හිත හොරා ගත් සිහින ආදරේ.. සනම් තේරි කසම් හි ඉන්දර් වෙනුවෙනි.. ( හර්ශ්වර්ධන් රානේ ට වඩා ඉන්දර් ස්මාට් වේ ) 😉

මේ .....ආදරේ ලස්සන , ලස්සනයි .
ReplyDeleteහී හී ඒක පාර්ශවික අසම්මත ප්‍රේමයක් 😁😁
Delete