අපි දෙන්නා..... 1
එයාගෙයි මගෙයි කතාව කියන්න තැනක් හොය හොයා ඉන්න අතරෙ අහම්බෙන් වගේ බ්ලොග් එකක් ඉබේටම මගේ අතින් ක්‍රියේට් උනේ සොදුරු සදවතීට පින්සිද්ද වෙන්න....
එයාගෙ පෝස්ට් එකකට කමෙන්ට් එකක් දාද්දි මගෙ අතින් ඉබේටම බ්ලොග් එකක් ක්‍රියේට් උනා..
හ්ම්...අද ඉදල මමත් ලියන්නම් එයාගෙයි මගෙයි කතාව ඔයාලට....
මම සුමූ.....
ශා... හරිම සතුටුයි... එහෙනම් ලියන්නකෝ
ReplyDeleteහරිම සතුටුයි සොදුරු සදවතී...පලවෙනිම කමෙන්ට් එක ඔයාගෙන්ම ලැබුන එකට...අනිවාර්යයෙන්ම ලියන්නම්...👍👍
Deleteඅපේ සුබපැතුම් ඔබට !
ReplyDeleteස්තූතියි කලන...දිගටම එන්නකො එහෙනම් මේ පැත්තේ...
Delete