මහවැලිය අක්බාර් ..

මහවැලිය අක්බාර් ....

හන්තාන අහස යට
ඉගි බිගි එකතු කල
ජීවිතේ අකුරු කල
පුංචි තරුවක් ලු මම...

මහවැලිය අක්බාර්
පෙම් පුවත් කියවමින්
සමනල්ලු අතේ මන්
යැව් හසුන් කොයිතරම් ..

අදත් ඒ ආදරේ
එදා මෙන් සුන්දරයි
මහවැලිය අක්බාර්ට
මහ ගොඩක් ආදරෙයි...

සුමූ

Comments

  1. ඔං ... මාත් ගොඩ උණා "සුමූගේ හදවත..." ට

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කදුලු ගිනි පුපුරු