කදුලු ගිනි පුපුරු
කදුලු ගිනි පුපුරු
හැමදාම හඩන හදවත
ගලක් කරගත් මොහොතක
දිය කලෙමි කදුලු කැට
ගිනි පුපුරු සේ අහසට....
ලං කරගන්න දගලන
ආදරේ රස නැති කොට
එපා එපා මට එපා මයි
මැතිරුවෙමි හිත රිදෙන්නට...
හිමිකම් කෝම ගන්නයි
මා හැර යන්නෙ ඒකයි
හදවතේ එක වදනයි
ඔබට මන් හරි ආදරෙයි....!!!
සුමූ
හැමදාම හඩන හදවත
ගලක් කරගත් මොහොතක
දිය කලෙමි කදුලු කැට
ගිනි පුපුරු සේ අහසට....
ලං කරගන්න දගලන
ආදරේ රස නැති කොට
එපා එපා මට එපා මයි
මැතිරුවෙමි හිත රිදෙන්නට...
හිමිකම් කෝම ගන්නයි
මා හැර යන්නෙ ඒකයි
හදවතේ එක වදනයි
ඔබට මන් හරි ආදරෙයි....!!!
සුමූ
Comments
Post a Comment